මන් මේක හදන්න හිතුවේ ඔයාලට ගොඩක්ම අලුතින් එන ෆිල්ම්ස් ලැබෙන්න ටිකක් කල් යන නිසා.හොද ගුණාත්මක තත්වයෙන් යුතු පිටපත් දෙන්න තමයි මගේ උත්සහය.ඒ වගේම ඔයාලත් අදහස් උදහස් දක්වලා මේ වැඩේ දිගටම කරන් යන්න මට උදවු කරයි කියලා හිතනවා.වැරදි තිබුනොතින් මට සමාවෙන්න.මොකද මන් බ්ලොග් ගැන දන්නේ නැහැ.මට http://zoom.lk/ එකේ මාරු හිරා සහා කුල්ගයි94 මට උදවු කරේ.ඉතින් එයාලා දෙන්නට ඉස්තුති කරන ගමන් දිගු ගමනක් යන්නට අදිටනේ පළමු අදියර මෙසේ තබමි.



0 comments:
Post a Comment